Ads 468x60px

.

මල්ලී බලාගෙන ඉද්දී අක්‌කා කැලයකට ඇදගෙන ගිහින් ඇඳුම් ගැලවූ කාමාතුරයා...


මල්ලී විලාප 
දෙද්දී අක්කා 
කෙලෙසලා...

සිය බාල සොහොයුරු සමඟ දියනෑමට යමින් සිටි දස හැවිරිදි දැරියක්‌ කැලයට ඇදගෙන ගොස්‌ අමානුෂික ලෙස ලිංගික අතවර කළ පනස්‌ හතර හැවිරිදි තිදරු පියෙකු පිලිබඳ පුවතක් බුලත්සිංහල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එකම පවුලේ තම එකම සහෝදරිය වන අක්‌කාව ගෙනියන්න එපා යෑයි මල්ලී විලාප දෙද්දී එම පුද්ගලයා දැරිය කැලයට ඇදගෙන ගොස්‌ ඇති අතර එහිදී ඇයගේ සියලු ඇඳුම් ගලවා ලිංගික ප්‍රදේශ දැඩි ලෙස මිරිකා
දරුණු තුවාල සිදුකොට තිබෙනවා.

තව තවදුරටත් මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා ඇය බලවත් වධ වේදනා වන්ට ලක්වී ඇති බවයි.

කොබවක ගෝවින්න ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර
පොලිසිය විසින් ඉකුත් 23 වැනිදා රාත්‍රී මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුලත්සිංහල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. ඒ. ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ පරීක්‍ෂණ පවත්වමින් සිටිනවා.
 
Related Posts with Thumbnails