Ads 468x60px

.

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපෑ ගයේෂා ඒ ගැන කතා කරන්නට අකැමැති හේතුව.


මම දැන් 
සැරයක් 
කිව්වනේ, 

මම ඒ ගැන 
කතා කරන්න 
කැමැති නැහැ කියලා..

පසුගිය දිනෙක ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය පිළිබඳ වත් එහි අඩංගු නේකඩ් සීන්ස් පිළිබඳ වත් පුවතක් ලියාගන්නට ගයේෂාව එක්තරා පුවත් පතකින් අමතා තිබුණූ පුවතක් අපට වාර්තා වුනා. ඒ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඒ ඇමතුම දුරදිග යන්නට ඉඩනොදී ගයේෂා බායි කියා රිසීවරය තැබූ බවයි.

ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයේ නිරුවත් රංගනයක නිරතවීම නිසා ආන් දෝලනයක් ඇති කළ ගයේෂා පෙරේරා අභියෝගාත්මකව නිරූපණය කළ එම චරිතය ගැන ඔව් මං නේකඩ් සීන්ස් ඇක්ට් කළා තමයි කියමින්
සිරස නාලිකාව සමග කතා කර තිබුණා.

පසුව අපට දැනගන්නට ලැබුනේ එම සිරස සාකච්ඡාව වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වීම ගැන ඇය සිටියේ දැඩි කණස්සල්ලකින් බවයි. 
එම දුරකථන ඇමතුම සරසවිය පත්තරේ සටහන් කර තිබුනේ මේ විදිහටයි.

හෙලෝ ගයේෂා?

ඔව්, කතා කරනවා.

සරසවිය පත්තරෙන් කතා කරන්නේ.

ආ . . . කියන්න.

අපි මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .

මේ මේ මේ ෆ්ලයිං ෆිෂ් ඇරෙන්න ඕන දෙයක් ගැන අහන්න.

නෑ, මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .

මම දැන් සැරයක් කිව්වනේ, මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. ප්ලීස් ඒ ගැන අහන්න එපා.

එහෙනම් අපි ඒ ගැන කතා නොකර . . .

ඒත් එපා. කොහෙන් කතාව පටන් ගත්තත් ඔයාලා අවසානයේ නතර වෙන්නේ ෆ්ලයිං ෆිෂ් ගාවනේ. ඒක නිසා මේ කතාව මෙහෙම්ම නවත්වමු.... බායි.

එහෙම කියලා ගයේෂා ෆෝන් එක තිබ්බා. තමන් කැමැත්තෙන් රගපෑ චරිතයක් ගැන ඇය කතා කරන්නට අකැමැති ඇයි ද යන්න අපට ගැටළුවක් වුණා.

ඔව් මං නේකඩ් සීන්ස් ඇක්ට් කළා තමයි කියමින් සිරස නාලිකාව සමග ගයේෂා සිදු කර තිබුණ පෙර ලිපි පහතින්. 


"ඉගිල්ලෙන මාළුවෝ" නිසා වුනු අපහාසයට ස්වාධීන රූපවාහිනියට එරෙහිව නඩු දමයි...
මම නිරුවතින් රඟපෑ චිත්‍රපටය ජීවිතයේ කැලලක් තරමටම බරපතල වෙලා - ගයේෂා කියයි
‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)
ස්ත්‍රීකගේ අඟපසඟ ප්‍රදර්ශනය කිරීම ස්ත්‍රී දූෂණයක් වෙන්නේ කොහොමද. ගයේෂා පැහැදිලි කරයි
ඉගිල්ලෙන මාළුවෝ තහනමට ලක්වූ ගයේෂාගේ සෙක්ස් වීඩියෝ එක මෙන්න.
 
Related Posts with Thumbnails