Ads 468x60px

.

බස් රියදුරෙකුට බැන වැදුණු සනත් ජයසුරියගේ වාහනයට වල් ඌරෙක් පැනලා...


දිට්ඨ දම්ම 
වේදනීය 
කර්මය 
පල දුන්නාද..?

රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් නොබෝදා පිදුම් ලැබූ සනත් ජයසූරිය මහතා බස් රියදුරෙකුට පිල්ලෑව පන්සල ඉදිරිපිට ගේට්ටුව අසලදී "බූරුවෙක් වෙන්න එපා ඕයි, බැහැලා ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" යනුවෙන් බැණවැදී තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

ඊට‍ දින කිහිපයකට පසු නියොජය ඇමති සනත් ජයසුරිය මහතා මාතර බලා ගමන් කළ වාහනයට සඳුදා රාත්‍රියේ දක්ෂින අදිවේගී මාර්ගයේදී වල් ඌරෙකු හැපි තිබෙනවා. ඉදිරියෙන් ගමන් කල තවත් වාහනයකට
ඉස්සර කිරිමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව අදිවේගී මාර්ග පොලීසිය අප කල විමසීමකදී පවසා සිටියා.

ඌරා මැරී ඇති බවත් ජයසුරිය මහතා වෙනත් වාහනයකින් මාතර ගිය බවත් දැනගන්නට අප වෙත දැනගන්නට ලැබුනා. තතු දත් අය පවසා සිටියේ
පිල්ලෑව පන්සල ඉදිරිපිට ගේට්ටුව අසලදී බස් රියදුරෙකුට නිකරුනේ බැන වැදුණු නිසා ජයසුරිය මහතාට දිට්ඨ දම්ම වේදනීය කර්මය විපාක දී ඇති බවයි.

"බූරුවෙක් වෙන්න එපා ඕයි, ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" ජයසූරියගේ චන්ඩි පාට් මෙන්න
 
Related Posts with Thumbnails