Ads 468x60px

.

සාමවිනිසුරු විෂය පුහුණුවට සාමදාන විනිශ්චයකාර වරුනට ආරාධනා!

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ මෙහෙයවීමෙන්, සාමදාන විනිශ්චය කාරවරුන් ඔව්න් ගේ විෂයට අදාළ ව පුහුණු කරන සාමවිනිසුරු පුහුණු වැඩමුළුවක්  2014.04.20 දින ගම්පහ දී  පැවැත්වේ. මෙය නොමිලේ පැවැත්වෙන පුහුණු වැඩමුළුවකි.

එම සාමවිනිසුරු පුහුණු වැඩමුළුවට සහභාගී වීමට කැමති ගම්පහ දිසාවේ අධිකරණයක දිව්රුම්/ප්‍රතිඥා දුන් සාමවිනිසුරුවරු වෙතොත්, පහත සදහන් තොරතුරු සම්පූර්ණකර samavinisuru.masika2013@ gmail.com දරන e - mail ලිපිනයට එවීමෙන් ඒ සදහා ආරාධනා ලිපියක් ලබාගත හැකිය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි, නමුත් සාමවිනිසුරු පුහුණුව ලබා ගැනීමට උනන්දුවන, දිවයිනේ කවර ප්‍රදේශයක වුව ද අධිකරණයක

සාමවිනිසුරුවරයෙකු ලෙස  දිව්රුම්/ප්‍රතිඥා දුන්  සාමදාන විනිශ්චයකාර වරුන් වෙතොත් ඔව්න්ට ද ඒ සදහා සහභාගී වීමට අවස්ථාව සැලසේ. 

ඔව්හු ද පහත සදහන් තොරතුරු සම්පූර්ණ කොට e - mail මගින් එවිය යුතු වෙති.

ගම්පහ සාමවිනිසුරු පුහුණු වැඩමුළුව  2014.04.20 - සහභාගීත්ව ඉල්ලුම් පත්‍රය.

1.ඉල්ලුම්කරු ගේ / ඉල්ලුම්කාරිය ගේ නම ;-

2.තැපැල් ලිපිනය :-

3.e - mail ලිපිනය ;-

4.සාමවිනිසුරුවරයෙකු ලෙස අධිකරණ අමාත්‍යංශයේ ලියාපදිංචි අංකය :-

5.(අ) සාමවිනිසුරුවරයෙකු ලෙස අධිකරණයේ දිව්රුම් දුන් දිනය :-


  .(ඉ) දිව්රුම් දුන් අධිකරණය (මහාධිකරණය/ දිසා අධිකරණය/ මහේස්ත්‍රාත් අධිකරණය) :-


  .(උ) එම අධිකරණය පිහිටි නගරය :-
           (උදාහරණ ; මීගමුව)

6.වෘත්තිය / රැකියාව :-

7.මීට පෙර සාමවිනිසුරුවරයෙකු ලෙස පුහුණුව ලබා තිබේද යනවග :-
 
Related Posts with Thumbnails