Ads 468x60px

.

අත්තම්මා වස දැමූ බත් කෑ සිසුවිය මරු සමඟ සටනේ

පඬුවස්නුවර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසැල් සිසුවියකට වස ලබා දී ඝාතනය කිරීමට කටයුතු කළ කාන්තාවක පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. සිය පුතාගේ බිරිය සමඟ කළක සිටම පවතින ආරවුල් හේතුවෙන් මෙම සැකකාර කාන්තාව දැරියට බත් සමඟ මුසුකළ වස ලබාදී ඇතැයි පැවසේ.

වස සහිත බත් ආහාරයට ගත් දැරියමේ වනවිට බරපතල තත්ත්වයෙන් පසුවන අතර කුරුණෑගල මහරෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම කාන්තාව මීට පෙරද මෙලෙස සිය පුතාගේ දරුවන්ට වස දී මරාදැමීමට කටයුතු
කොට ඇතැයි පැවසේ. 

එවර බත් පිගානේ වූ සැකසහිත කැට විශේෂයක් නිසා ඒවා ආහාරයට නොගත් දරුවෝ ඒවා බල්ලාට දී ඇති අතර එම බත් කෑ බල්ලා මියගොස් තිබේ.
 
Related Posts with Thumbnails