Ads 468x60px

.

මිනී පෙට්ටියෙන් දැරියක් නැගිටියි! (වීඩියෝව බලන්න)


මෙයට සමානම 
සිදුවීමක් මෙයට 
පෙර ලංකාවෙත්

උණ රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු පිලිපීනයේ අවුරෝරා නුවර තුන් හැවිරිදි දැරියක්  මිනී පෙට්ටියෙන් නැගිට ඇති බව වාර්තා වෙයි. 

මියගිය දැරියගේ දේහය අවසන් කටයුතු වලට පෙර  දේව මෙහෙයට දේවස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ මිනී පෙට්ටිය විවෘත කිරීමෙන් පසු දැරිය හිස දෙපසට සලන බව කිහිප දෙනෙක් දැකීමෙන් අනතුරුව ඇයව වහාම මිනී පෙට්ටියෙන් එලියට ගෙන රෝහල් ගතකොට තිබේ.

දැරියට පණ ආ සතුටුදායක පුවත නැවතත් ශෝකදායි පුවතක් බවට පත්වන්නේ දැරිය රෝහල් ගතකොට පැය කිහිපයකින් මිය යාමත් සමගය. මෙයට සමානම සිදුවීමක් මෙයට පෙර ලංකාවෙන්ද වාර්තා වුනි.

දැරියට මිනී පෙට්ටිය තුලදී පණ ආ අවස්ථාවේ වීඩියෝව පහතින්


 
Related Posts with Thumbnails