Ads 468x60px

.

සිසුවාත් සමග හෝටල් කාමරයක සිටි ගුරුවරියට වැඩ වරදියි (පින්තුර)

ඇය හොඳ 
ගුරුවරියක් 
සිසුවා කියයි

පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුන විසි අට හැවිරිදි පාසලක ගුරුවරියක් සිසුවාත් සමග හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙන පුවතක් මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයකින් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇය පාසල් නිවාඩු සමයේ මෙම සිසුවා සමග මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයක
කල් ගතකොට තිබෙණු අතර ජෙනිෆර් සෙක්ස්ටන් නම් ඇය අමෙරිකාවේ ඔක්ලහෝමා හි කණිෂ්ඨ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බවයි. 

අදාල බලධාරීන් සිසුවාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළද එය සාර්ථක වී නැහැ. ඔහු එහිදී පවසා ඇත්තේ ඇය හොඳ ගුරුවරියක් බව පමණි.

 
Related Posts with Thumbnails