Ads 468x60px

.

"ෆාරා ඛාන් වෙනුවෙන් ඇඟ පෙන්නපු ෂාරුක්" (පින්තුර සහ වීඩියෝ)

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සිය ආකර්ෂණීය දේහය නිරූපණය කරන ඡායාරූප කිහිපයක් සිය නිල Twitter ගිණුමෙහි පළ කර තිබෙනවා.

අදාළ ඡායාරූප පළ කරමින් ෂාරුක් ඛාන් සඳහන් කර ඇත්තේ, සිය ශරීරය පිළිබඳව කතා කිරීමට තමන් කැමැත්තක් නොදක්වන නමුත් ‘Happy New Year’ චිත්‍රපටය වෙනුවෙන් එය කළ බවයි.

‘Happy New Year’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ෆාරා ඛාන් වෙනුවෙන් එම චිත්‍රපටයේ තමන් සිය ශරීරය නිරාවරණය කළ බව ඔහු දක්වා තිබෙනවා.

මීට පෙර ෆාරා ඛාන්ගේ ‘Om Shanti Om’ චිත්‍රපටයේ ද ෂාරුක් ඛාන් මෙවැනි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටියා.

එහි පින්තුර සහ වීඩියෝ පහතින්.


ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කරන Happy New Year ෆිල්ම් එකේ  Official Trailer එක මෙන්න.

 
Related Posts with Thumbnails