Ads 468x60px

.

ජස්ටින් බීබර් වේදිකාවේ අඬනිරුවතින් නරඹන්නන් කුල්මත් කල හැටි. (පින්තුර)

ලොව පුරා තරුණියන්ගේ ආදරය දිනාගත් 20 හැවිරිදි ජස්ටින් බීබර් පසුගිය දිනක නිව්යෝර්ක්හි පැවැති 'Fashion Rock' විලාසිතා දැක්මේදී බ්‍රිතාන්‍ය ගායිකාවක වන රීටා ඔරා සමග ගීතයක් ගායනා කලා. 

ඉන් අනතුරුව ඔහු හැඳ සිටි ඇඳුම් එකිනෙක ඉවත් කරමින් නිරූපණ ශිල්පියෙකු ලෙස වේදිකාව තුළ  අඩ නිරුවතින් රඟදැක්වීමක් සිදුකලා.

මෙහිදී ඔහු ඇඳසිට යට ඇඳුමේ වර්ගය පෙන්නා "මට කිසිම සුවපහසුවක් දැනෙන්නේ නෑ, මේ වර්ගයේ කලිසම නැත්නම්" යන්න වග වේදිකාව මත සිටි නිරූපණ ශිල්පී ලාරා ස්ටෝන්ට පැවසීය. එයට ඇය දුන් පිළිතුර

නිසා බීබර් තම ගැලවූ ඇඳුම්ද රැගෙන වේදිකාවෙන් පිටව ගියේය.

එහි ඡායාරූප කිහිපයක් පහතින්...


 
Related Posts with Thumbnails