Ads 468x60px

.

අන්තර්ජාලයෙන් ගණිකාවන් සපයන ජායාරූප විස්තර ඇතුළු වෙබ් අඩවිය මෙන්න (පින්තුර)


ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධියේ ගණිකාවන් සපයන වෙබ් අඩවි සේවාවක් ආරම්භකොට තිබුණු පුවත පසුගිය දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රටේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමගම දේශීය ගණිකාවන්ට මුලා නොවී විදේශීය කාන්තාවන් සමග රිසිසේ ලංකාව පුරා සැරිසැරීමේ පහසුකම මෙම සේවාව මගින් ලබාදෙන බවයි.

වෙබ් අඩවිය හරහා කාන්තාවන් ලබාදෙන අතර ඔවුන් සපයන කාන්තා වන්ගේ සෞඛ්‍යය තත්වය පිළිබඳවද එම සමාගම වගකියනු ලබයි. 


ශ්‍රී ලංකාවට ගොඩ බැස්වූ වහාම ගුවන් තොටුපොළේ සිට හෝටලය දක්වාත් ඉන් අනතුරුව බේරුවල වාද්දුව මීගමුව වැනි ප්‍රදේශ වල
සංචාරය කිරීම කටයුතු හා ඒ අතරතුරේ විදේශිකයාගේ රුචිකත්වයට ගණිකාවන් සැපයීමද සිදුකරනු ලබයි.

පහස ලබාගත හැකි ගණිකාවන්ගේ පහත ජායාරූප එම වෙබ් අඩවියේ පලකර තිබෙන අතර එම ජායාරූප බලා තමන් කැමති තරුණියක් ඇනවුම් කළ හැකිය. (www.escortscolombo.com)

මේවා කිසිම බියක් සැකක් නැතිව මෙසේ එළිපිට කරගෙන යන්නේ ආශ්චර්යේන් යම්කිසි සහයක් ඇති නිසා බවනම් දැන් පෙනී යයි. නැති නම් එළිපිට වෙබි අඩවි තුලින්ම මෙසේ ගණිකා ව්‍යාපාරය කර ගෙන යාමට හැකියාවක් නැත. 


මෙය නිති විරෝධි නම් මෙතෙක් කාලයක් පොලිසිය මක් කොරාද ? කොහෝ හරි දේශපාලුවෙක් ඇති. ආයේ කථා දෙකක් නෑ. පොලිසිය මිට කලින් දැකලා නැත්තං දැන්වත් ඉතින් ඔන්න අවස්ථාව. නැත්තං ආසියාවේ ආශ්චර්යයම තමා.

එහි තවත් විස්තර පහතින්.

ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධියේ ගණිකාවන් සපයන සේවාවක් අන්තර්ජාලය ඔස්සේ ආරම්භකොට තිබේ. විදෙස් රටවල මෙවැනි සේවාවන් සුලභ වුවත් ලංකාවේ මෙවන් වෙබ් අඩවියක් දැකගත හැකිවූ ප්‍රථම අවස්තාව මෙය වේ.

මෙම සේවාව මගින් ගණිකාවන් සපයනු ලබන්නේ විදේශිකයන්ට පමණක් වන අතර ඔවුන්ගේ ගමන පුරා වින්දනයක් ලබා දීම මෙම සේවාවේ අරමුණ වී තිබේ. 


එක් එක් ගණිකාවන්ගේ මුහුණ බොඳ කරන ලද සහිත ජයාරූප මෙන්ම ඔවුන්ගේ රුචි අරුචිකම්ද ඇතුලත් වෙබ් අඩවියක් මෙම සේවාව මගින් පවත්වාගෙන යනු ලබයි. 

ඔවුන් සපයනු ලබන කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වය මෙන්ම ක්‍රියාකලාපයන් සම්බන්ධව මෙම සමාගම වගකියන බව එම වෙබ් අඩවියේ දක්වා තිබේ.

මෙම ගණිකාවන්ගේ සේවාව ගුවන්තොටුපලෙන් ලංකාවට ගොඩ බට මොහාතේ සිටම ලබාගත හැකි අතර ඒ සඳහා අයකරනු ලබන මිල ගණන් පහත වේ.




එම වෙබ් අඩවිය මගින් ලබාදෙන බව කියන ගණිකාවන් 

 
Related Posts with Thumbnails