Ads 468x60px

.

දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වූ තරුණියක් (මංගල උත්සවයේ පින්තුර සහ වීඩියෝ බලන්න)

දහඅට හැවිරිදි ඉන්දියානු යුවතියක් දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වී තිබෙනවා. මංග්ලි මුණ්ඩා නම් මෙම තරුණිය නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක ජීවත්වන්නියක්.

මෙලෙස සුනඛයින් වැනිසතුන් හා විවාහ වීම ගෝත්‍රික චාරිත්‍රයක් වන අතර එසේ විවාහ වන්නේ යම් යම් ශාපයන්ගෙන් සහ අපල උපද්‍රව
වලින් මීදීම සඳහා බවයි පැවසෙන්නේ.

මංග්ලි මුණ්ඩා ද දඩාවතේ ගන මෙම සුනඛයා හා විවාහ වී ඇත්තේද ගමේ වැඩිහිටියන් පවසන පරිදි අැයට ඇති ශාපයකින් මිදීම සඳහාය. මංග්ලි ගේ මව පවසා ඇත්තේ තම සුනඛ බෑනාට සැබෑ බෑනා කෙනෙකුට මෙන්ම සැලකිලි දක්වන බවය.

Dog www.nethfm.com003 Dog www.nethfm.com002 Dog www.nethfm.com001 Dog www.nethfm.com004 Dog www.nethfm.com005 Dog www.nethfm.com006

 
Related Posts with Thumbnails