Ads 468x60px

.

ඉරිසියාව සහ අවිශ්වාසය හේතුවෙන් පෙම්වතියගේ මුහුණ සපා කෑ පෙම්වතා (පින්තුර)


තම සුරූපී පෙම්වතියගේ මුහුණ විරූපි වන ලෙස සපා කෑ පෙම්වතෙක් නීති යෙන් වරදකරු කර තිබෙන පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. 

Rhys Culley නම් 23 හැවිරිදි මෙම පුද්ගලයා පෙම්වතිය සිටිනා පෙදෙසින් බැහැර පෙදෙසක සේවය කරන්නෙක්. තම 18 හැවිරිදි පෙම්වතියගේ දෙතොල් සිපගන්නා අතරතුරු උඩු තොල සහ ඒ අවට සපා කා විකෘත්ති කර ඇත්තේ ඉරිසියාව සහ අවිශ්වාසය හේතුවෙන්.

නිව් කාසල් ක්‍රව්න් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන්ම තරුණියගේ මුහුණ සපාකා තුවාල කිරීමේ චෝදන‍ාවන්ට වරදකරු වූ ඔහුට එළැඹෙන මාසයේදී දඬුවම් නියම කිරීමට නියමිතයි. මේ වනවිට ඔහු රිමාන්ඩ් භාරයේ පසුවනවා.

දෙතොල් සිපගන්නා අතරතුරු සපා කෑ පෙම්වතියගේ පින්තුර කිහිපයක් පහතින්.

Rhys Culley www.nethfm.com007 Rhys Culley www.nethfm.com008 Rhys Culley www.nethfm.com009 Rhys Culley www.nethfm.com004 Rhys Culley www.nethfm.com003 Rhys Culley www.nethfm.com002 Rhys Culley www.nethfm.com001
 
Related Posts with Thumbnails