Ads 468x60px

.

ජීවත්වෙන්න සල්ලි හොයන්න හෝටල් කාමරයකට ලක්ෂ 3ක් අයකළ නිළිය (පින්තුර)

බොලිවුඩ් සිනමාවේ තාරකාවක් වූ ශ්වේතා බාසු ගණිකා වෘත්තියේ නියැලීමේ වරදට අත්අඩංගුවට පත්ව තිබෙනවා. 

ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවනවා.

ගණුදෙනු කරුවකු සමග හෝටල් කාමරයක සිටියදී පසුගිය ඉරිදා අත්අඩංගුවට පත් ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියේ යෙදුන බවය.

මූල්‍ය අගහිඟකම් නිසා පවුලේ ඕනෑ එපාකම් සඳහා මුදල් සොයා ගැනීමට තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම

වෘත්තියට එළඹුණු බවයි ඇය පවසා ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඇය සමග රාත්‍රියක් ගත කිරීම සඳහා පිරිමියෙකු ගෙවිය යුතු මුදල ඉන්දියානු රුපියල් 100000කි. මෙරට මුදලින් නම් එය රුපියල් ලක්ෂ 3 ඉක්මවනු ඇති.



Swetha www.nethfm.com007 Swetha www.nethfm.com002 Swetha www.nethfm.com003 Swetha www.nethfm.com005 Swetha www.nethfm.com006
 
Related Posts with Thumbnails