Ads 468x60px

.

හරීන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඌවට පැමිණ නැවතී සිටින නදීෂා හේමමාලී.(පින්තුර)


නදීෂා වෙනුවෙන් 
විශේෂ පහසුකම්.

පසුගිය දකුණු පළාත් සභා මැති වරණය සඳහා මාතර දිස්ත්‍රික්කයේ එජාප අපේක්ෂිකාවක ලෙස තරග වැදී පරාජයට පත්වූ නදීෂා හේමමාලි හට ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන් ගොඩ ආසනයේ සම සංවිධායක ධුරය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කොට තිබු පුවත පසුගිය දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

එයින් නොනැවතුණු ඇය මේ දිනවල එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඌවට පැමිණ නැවතී සිටින බව අප වෙත වාර්තා වෙනවා.

එම පක්‍ෂයෙන්ම දකුණු පළාත් සභාවට තරඟ වැදුනු අපේක්ෂිකාවක් වන ඇය නිරන්තරයෙන්ම හරීන් ප‍්‍රනාන්දු මහතා රැඳී සිටින ස්ථානවල රැඳී

සිටින බවද පවසන බවත් ඇය වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා ඇතැයිද එකී වාර්තා වල සඳහන් වෙනවා.

ජන්ද පදනම ගොඩනගා ගැනීම උදෙසා මාතර ඉසදීන් නගරයෙන් ඇය ගෙයක් මිලදීගෙන ඇති අතර දෙහිවල ඇති අයගේ නිවසට අමතරව ඇය මාතරද නිතර කල්ගතකරන බවද තව දුරටත් අප වෙත වාර්තා වෙනවා.

 
Related Posts with Thumbnails