Ads 468x60px

.

ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ජම්බු ගහෙන් වැටුණු හේතුව


ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ගසකින් ඇද වැටෙන රූප රාමු පෙළක් ඇය විසින් ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබෙන බව අපට දැන ගන්නට ලැබුනා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජැකලින් මෙලෙස ගසකට නැග ඇත්තේ මැලේසියාවේ ඇය ජීවත් වන නිවසේ සිටියදී බවයි.

ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් එක් කරමින් අය සඳහන් කරන්නේ. ඇය මෙලෙස ගසෙන් ඇදගෙන වැටෙන්නේ එම ගසේ සිටි
එක්තරා දිමියන් විශේෂයක් දෂ්ඨ කිරීම නිසා බවද ඇය එහි සටහන් කර තිබෙනවා.  

එම වීඩියෝව පහතින් නරඹන්න.
 
Related Posts with Thumbnails