Ads 468x60px

.

රාත්‍රියේ මව්පියන්ට හොරෙන් නිවසේදී තරුණයෙකු සමඟ හොර රහසේ අඹු-සැමි ඇසුරට ගිය සිසුවිය.


ලැබුණු හැම 
අවස්ථාවකම 
අපි ඒ විදිහට 
හැසිරුණා.

වයස අවුරුදු 15 යි මාස 07 ක පාසැල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක්  පවත්වා ගෙන ගොස් ඇය ගැබිණියක් බවට පත් කර තරුණයෙකු පළා ගොස් තිබෙන පුවතක් කටුනේරිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙලෙස අතවරයට ලක්ව ගැබිණියක වී ඇත්තේ මාරවිල පොලිස් වසමේ කටුනේරිය ගල් බොක්ක වත්ත පදිංචිව සිටි පාසැල් සිසුවියක් බවයි.

පළා ගොස් ඇති තරුණයා අතවරයට පත් සිසුවියගේ පෙම්වතා බවත් ඔහු 25 හැවිරිදි අයෙකු බවත් පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය පවසා ඇත්තේ 2012 වසරේ අප්‍රේල් මාසයේ දිනක් තමා ප්‍රථම වතාවට රාත්‍රි කාලයේදී සිය මව්පියන්ට

හොරෙන් තම නිවසේදී ඔහු සමග අඹු-සැමි ඇසුරක් පැවැත් වූ බවත් ඉන් පසුව අවස්ථා ලැබෙන සෑම දිනකම ඒ ආකාරයෙන්  හැසිරී ඇති බවත් ය.

මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මාරවිල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ අරඹා තිබෙනවා.
 
Related Posts with Thumbnails