Ads 468x60px

.

නාමල් රාජපක්ෂ පෙරහැර බලන්න ත්‍රීරෝද රථයෙන් ගිය හැටි


වලස්මුල්ල, සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පත්වනු ලබන පෙරහැර පෙරේදා 08 හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
නාමල් රාජපක්ෂ මහතාගේ සුරතින් සදාතුක කරඩුව තැම්පත් කිරිමෙන් අනතුරුව ප‍්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළේය.

එම පෙරහැරේ සදාතුක කරඩුව තැම්පත් කිරීමේ අවස්ථාවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැමිණියේ ත්‍රීරෝද රථයකිනි.
 
Related Posts with Thumbnails