Ads 468x60px

.

තරුණියක් සමග අනාචාරයේ හැසිරෙන භික්ෂුවගේ වීඩියෝව ඇත්තක්ද.?


බුදු දහමට නිගා කිරීමේ අරමුනින් විදෙස් රටක ශ්‍ර​මණ වෙස් ගත් පුද්ගල යෙක් තරුණියක් සමග අනාචාරයේ හැසිරෙන අයුරු දක්වන වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලයේ ඉතා වේගයෙන් සැරිසරමින් පැවතුනා. 

එම වීඩියෝව බැලූ බැල්මට අපට හැඟි ගියේ තරුණියක් තරුණ භික්ෂුවක් සමග සංවාසයේ යෙදීමට පෙර ගත් වීඩියෝවක් බවයි.

එම වීඩියෝව බුදු දහම කෙරේ ද්වේශයෙන් වීඩියෝ කලාද නැතහොත් එකී තරුණිය හා තරුණයා පිළිබදව ද්වේශයෙන් වීඩියෝ කලාද යන්න පිලිබදව තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. 

එම සංස්කරණය නොකළ වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails