Ads 468x60px

.

විදුලි කාර්මිකයෙකුට කණුවක් උඩදී විදුලිය වැදුණු වීඩියෝව.( සංවේදී දසුන් සහිතයි )


විදුලි කාර්මික ශිල්පියෙකු වන මොහු නගරයක් මැදින් දිව යන එක්තරා විදුලි කේබලයක ඇති වී තිබෙන දෝෂයක් නිවරැදි කිරීමට යෑමේදී මෙම අනතුරට ගොදුරු වෙයි.

විදුලිය යනු වර්තමාන මානව පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක්ව පවතින සම්පතක්. නමුත් විදුලිය භාවිතයේදී අපේ අතින් සිදු විය හැකි පුංචි අතපසුවීමක් මහා විනාශයක් ගෙන දෙන බව අමුතුවෙන් කිවයුතු නැත.

බංගලාදේශයේ සිදුව ඇති මෙම විදුලි අනතුර පිළිබදව විවිධ අදහස් පළ වී තිබුණි. මෙවැනි රටවල අඩු වැටුපට සේවයේ නිරතවීම, විරැකියා ප්‍රශ්නය වැනි හේතුන් මත බොහෝ පිරිස් රැකියාවේ අවධානමට වඩා මුදල් ගැන සිතා සිය ජීවිත අවධානමේ හෙළා ගනී.

වීඩියෝව පහලින් නරඹන්න.

 
Related Posts with Thumbnails