Ads 468x60px

.

බුදුන් වහන්සේගේ නමින් මසාජ් සෙන්ටර් එකක්. (පින්තුර සහිතයි)


බුදුන් උපන් දේශයේ බුදුන්ගේ නම යොදාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුවතක් අප වෙත වාර්තා වෙනවා. එමෙන්ම මෙම සම්භාහන මධ්‍යස්ථානයට අයත් වෙබ් අඩවියට ද බුදුන්ගේ ඡායාරූප කිහිපයක්ම ඇතුල් කර තිබෙනවා.

මෙම සම්භාහන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර් නුවර වන අතර මෙහි වයස අවුරුදු 20-29 යි අතර තායිලන්ත තරුණියන්
සේවය කරන බවද තව දුරටත් වාර්තා වෙනවා.

මෙම සම්බාහන මධ්‍යස්ථානයට අදාල වෙබ් අඩවිය මෙතැනින් 
http://theancientbuddha.com/

එම වෙබ් අඩවියට අදාළ ඡායාරූප කිහිපයක් පහතින්.

 
Related Posts with Thumbnails