Ads 468x60px

.

අමිල හැප්පුණ වෙලාවේ මහේෂි selfie ගහලා ගත්තු ෆොටෝස් මෙන්න (පින්තුර)


ටෙලි නාට්‍යයක රූගත කිරීමක් අතරතුර රංගන ශිල්පි අමිල අබේසේකර අනතුරුට ලක්ව බිමි වැතිර සිටින අවස්ථාවක දී මහේෂි මධුශංකා විසින් selfie ඡායාරූපයක් ගෙන තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි මෙම ඡායාරූපය ගෙන තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙන අතර කාලෙන් කාලේට අලුත් මුහුණු
එනයන තැනක් ලෙස පුංචි තිරය පෙන්වා දිය හැක. 

ඒ අතර ඇතැම් මුහුණු කාලයත් සමග පුංචි තිරයට නැතිව ම බැරි චරිත ලෙස ගොඩනැගෙනු ඇත. මහේෂි මධුශංකා යනු මේ දිනවල පුංචි තිරයට නැතිවම බැරි චරිතයකි.

පිපුණු මල්, මතු වරුසා, චායා වැනි ටෙලි නාට්‍ය තුළින් ජනප්‍රියත්වයට පත් ඇය මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන චරිතයක් ලෙස හැඳින් විය හැකිය.

මහේෂි මධුශංකා විසින් ගත් selfie ඡායාරූප පහතින්.

 
Related Posts with Thumbnails