Ads 468x60px

.

රත්නපුරයේදී පොලිස් සැරයන්වරගෙන් ගුටි කෑ බට්ටි ගැන "සමනලී" ෆේස්බුක් එකේ ලියපු දේවල්.


රත්නපුරයේ දී පොලිස් සැරයන් වරයෙකු විසින් පහර දුන් බට්ටිට විරුද්ධව උද්ඝෝෂණයක් පැවැත් වීමට රත්නපුර ජනතාව තීරණය කර ඇති බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රත්නපුර නගරයේ සියලුම ත්‍රීවිල් සංගම් සහ මිනිපුර සුරැකීමේ පරිසර සංවිධාන ඇතුළු නගර වාසීන් එක්ව මෙය සංවිධානය කර ඇති බවයි.

ඔවුන් පවසන ආකාරයට අදාළ කාන්තාව හේතුවෙන් රත්නපුර නගරය අප්‍රසාදයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට සහ රත්නපුර පොලිසියට සාධාරණයක් ඉටුකළ යුතු බවත් පවසනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ නිළියකවන සමනලී ෆොන්සේකා මහත්මිය ෆේස්බුක් හරහා සිය අදහස ප්‍රකාශ කර තිබෙන අතර නියමිත උද්ඝෝෂණයට අදාළ ඡායාරූපය සහ සමනලී ෆොන්සේකාගේ අදහසට අදාළ ඡායාරූපය පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails