Ads 468x60px

.

පෙට්‍රල් රුපියල් 33 කින් ඩීසල් රුපියල් 16 කින් ඊයේ 21 රෑ සිට පහළට


නව රජය බලයට පත්වීමෙන් පසු ප්‍රථම මිල සංශෝධනයක් සිදු කරමින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට තීරණය කොට ඇත. ඒ අනුව ඉන්ධන මිල පහත දමා ඇති අයුරු පහතින්.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 117කි.(රු.33.00ක සහනයක්)

එක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 128යි. (රු.30.00ක සහනයක්)

සාමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රු. 95 යි.(රු. 16.00ක සහනයක්)

සුපිරි ඩීසල් ලිටරයක නව මිල රු. 110යි.(රු. 23.00ක සහනයක්)

භූමිතෙල් ලීටරයක නව මිල රු. 65යි.(රු. 16.00ක සහනයක්)
 
Related Posts with Thumbnails