Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun

පසුගිය දින කිහිපය පුරාවටම Facebook සමාජ ජාලයේ වැඩිපුරම කතාබහට ලක්වූයේ කූට ලේඛණ සැකසීමේ චෝදනාවට බන්ධනාගාර ගතවූ තිස්ස අත්තනායක මහතා නොව ඔහුව බලන්නට බන්ධනාගාරයට ගිය ඔහුගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනෙවිය ගැනය. 

Facebook කොල්ලන් ඇය ගැන විවිධ රස කතා කියා තිබූ අතර මේ නිසාම වත්මන් දේශපාලනයේ සිටින සුන්දරිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට තමන්ගේ ස්ථානය පිළිබදව අභියෝගයක්ද එල්ලවන තත්ත්වයක් ඇතිවුනා. 

කෙසේ වෙතත් මේ දිනවල ජනපි‍්‍රය තිස්ස අත්තනායක මහතාගේ දියණිය පිළිබදව Facebook සමාජ ජාලයේ පලවූ රසවත් Post කිහිපයකුයි මේ…

01 02 03 04 05 06 07 08 09 10 12 13 14 15 16 17 18 19 20 2110960468_289052934552109_8274468392638548016_o11
 
Related Posts with Thumbnails