Ads 468x60px

.

අංජනමක් බලන්න ගිය රූමත් තරුණිය දේවාලය ඇතුලේම කෙලෙසු කපුවා


නිවෙසට නොපැමිණි සැමියා පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට අංජනම් දේවියගේ බලයෙන් ශාස්ත්‍ර කියන ස්ථානයකට ගිය 22 හැවිරිදි රූමත් එක්දරු මවකට කපුවකු ලිංගික අතවර කිරීමේ පුවතක් පල්ලත්තර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

තම සැමියා සමඟ ඇති කරගත් බහින්බස් වීමක් නිසා උරණ වූ සැමියා නිවෙසින් පිටව ගොස් සතියකින් පමණ නිවෙසට නොපැමිණීම නිසා ඔහු පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට අංජනම් දේවිගේ බලයෙන් ශාස්ත්‍ර

කියන රත්නපුර ප්‍රදේශයේ දේවාලයකට මෙම කාන්තාව ගොස් ඇත.

ඉරිදා දිනය ශාස්ත්‍ර කියන දිනයක් නොවන නිසා එම ස්ථානයේ කිසිවකුත් සිට නැත. දුර බැහැර සිට පැමිණි නිසා ශාස්ත්‍ර කියන බව පැවැසූ කපුවා දේවාලය තුළට කාන්තාව කැඳවාගෙන ගොස් මෙම ලිංගික අතවරය කොට තිබේ. පසුගිය ඉරිදා (8දා) මෙම සිද්ධිය වී තිබේ.
 
Related Posts with Thumbnails