Ads 468x60px

.

කාන්තාවකට පුරුෂ ලිංගය පෙන්නූ කාමාතුරයා


ලොතරැයි අලෙවි කරමින් සිටි කාන්තාවකට පුරුෂ ලිංගය පෙන්වා ඇයට පහර දීමට උත්සහ කළ බව කියන ගුරු උපදේශකවරයෙකුව අත්අඩංගු වට ගෙන ඇති බව පල්ලම පොලීසිය පවසනවා. පසුගිය 02 වැනිදා මෙම
අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම පොලිස් වසමේ පොත්තුකුලමේ පදිංචි 59 හැවිරිදි අයෙකුවයි. සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා විට ඔහු අධික ලෙස මත් පැන් පානය කර සිට ඇත.

තමා පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ ලොතරැයි අලෙවි කරමින් සිටින විට පැමිණි සැකකරු තමාට පහර දීමට උත්සහ කර පුරුෂ ලිංගය  පෙන්වූ බව 42 හැවිරිදි කාන්තාවක් පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.
 
Related Posts with Thumbnails