Ads 468x60px

.

සෙම් අමාරුව සෑදී දින දෙකක් නිවසට වී සිටි විට ජනපති මරන්න හදන වෙබ් අඩවි


තමන් සෙම් අමාරුව සෑදී දින දෙකක් නිවසට වී සිටි විට සමහර වෙබ් අඩවි වලින් තමන් මැරෙන්නට යන බව පල කර තිබූ බව, ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා ධර්මසිරි බණ්ඩාරනායක මහතා සමග පැවසූ බව පසුගියදා රාජගිරිය සවරින් හෝටලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී බණ්ඩාරනායක මහතා පැවසීය.

මේ වකවානුවේදී බොහෝ අයට ජීවත්වන අය මරා දැමීමට අවශ්‍යව ඇතැයිද, සදාචාරය ගැන කතා කරන්නේ කුණු වෙච්ච සමාජයක් බවද  බණ්ඩාරනායක මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
 
Related Posts with Thumbnails