Ads 468x60px

.

අසභ්‍ය කොට ඇඳුම පිලිබඳ චෝදනා වලට මල්ෂා පිළිතුරු දෙයි (පින්තුර)


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංග මහත්මිය මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමේදී සැරසී සිටි ඇඳුම අසභ්‍ය බවට චෝදනා කරමින් නිර්මාණය වුන අපහාසාත්මක පෝස්ටරයක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාලය තුල සංසරණය වෙමින් පවතී.

කෙසේ නමුත් එම පෝස්ටරය පිලිබඳ අදහස් දක්වමින් සිය නිල ෆේස්බුක් පිටුව වෙත එදින තමා සැරසී සිටි ඇඳුමේ ඡායාරූපය දෙකක් එක් කරන මල්ෂා කුමාරණතුංග මහත්මිය තමා වෙත ලබා දෙන ප්‍රසිද්ධිය පිලිබඳ අදාළ ෆේස්බුක් පිටුව වෙත සිය ස්තුතිය පළ කර සිටියි.

මල්ෂා කුමාරණතුංග මහත්මියගේ පිළිතුර පහතින්,



 
Related Posts with Thumbnails