Ads 468x60px

.

මෛත්‍රී - මහින්ද මූණවත් නොබලා විනිල් මහතාගේ දියණියගේ කසාදයේ සාක්ෂිකරුවන් වෙයි (වීඩියෝ)


වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර අනපේක්ෂිත හමුවක් සිදුව තිබේ. ඒ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ඩබිලිවි. විනිල් මහතාගේ දියණියගේ විවාහ උත්සවයේදීය.

කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි පැවති විවාහ උත්සවයේදි මනමාල පාර්ශවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මනමාලියගේ පාර්ශවයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

මහතාද අත්සන් තැබුහ.

මෙම විවාහ උත්සවය සදහා පැමිනි වත්මන් ජනාධිපති හා හිටපු ජනාධිපතිවරයා අතර කිසිදු කතා බහක් සිදු නොවුණු බව වාර්තා වේ. 


විවාහයේ සාක්ෂිය සදහා අත්සන් තැබිමෙන් පසුඑම මොහතේම වත්මන් ජනාධිපතිවරයා එයින් පිටවගොස් ඇත්තේ තවත් විවාහයක සාක්ෂියක් සදහා අත්සන් තැබීමට නියමිතව ඇතැයි පවසමින්ය. හිටපු ජනාධිපති වරයා විනාඩි 45 ක කාලයක් පමණ මංගල උත්සවයේ රැදි සිට තිබේ.

එහි හිරු වීඩියෝව පහතින් .
 
Related Posts with Thumbnails