Ads 468x60px

.

ආණ්ඩු පෙරලියට කථාකලේ වයිබර් තාක්ෂණයෙන් - චන්ද්‍රිකා කියයි


පසුගිය ජනවාරි 8 ට පෙර ජනපතිවරණ සමයේ මෛත්‍රීපාල මැතිතුමා සමග කථා කිරීමේදී රාජපක්ෂ ජනපතිවරයා පරාජය කිරීමට තමා සාමාන්‍ය දුරකථන හෝ ජංගම දුරකථන යොදා ගත්තේ නම්  රාජපක්ෂ ඒවා ටැප් කර අසන බැවින් ඒ සියලූ සැලසුම් කළේ වයිබර් තාක්ෂණය
යොදා ගනිමින් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හින්දු පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවෙන් තමන්ට චන්ද්‍රිකා දුරකථන ලබාදුන් බව ප්‍රකාශ වීම අමූලික බොරුවක් බව කියන ඇය අන්තර්ජාලයේ දුරකථන ඇමතුම් නොමිලේ හුවමාරු කරගත හැකි වයිබර් ඇප් එක මගින් ලබා ගන්නා දුරකථන ඇමැතුම්වලට සවන් දීමට බුද්ධි අංශවලට හැකියාවක් නොතිබුණු බවත් ප්‍රකාශ කර ඇත.
 
Related Posts with Thumbnails