Ads 468x60px

.

තරුණිය දියනාද්දී මාවුස්සාකැලේ ජලාශයට ඇදවැටී මරුට.


මාවුස්සාකැලේ ජලාශයේ දියනෑමට ගිය තරුණියක් ජලාශයේ වැටී මියගොස් තිබෙනවා. මස්කෙළිය අප්කට් ප්‍රධාන මාර්ගයේ අම්මන්
කෝවිල අසල පදිංචි රත්නවේල් ඥානේශ්වරී (අවු.27) නැමති මෙම තරුණිය තම නිවසට යාබඳව පිහිටි මාවුස්සාකැලේ ජලාශයට ඊයේ (06) උදෑසන 8.30 ට පමණ දිය නෑමට ගිය අවස්ථාවේ ඇගේ පය ලිස්සා ජලාශයට වැටෙණු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

තරුණියගේ සිරුර ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව බේරාගත්තේ පැයකට පමණ පසුවයි. ගොඩගත් සිරුර ගැන මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 
Related Posts with Thumbnails