Ads 468x60px

.

සිරියානු දරුවා අනුකරණය කරමින් ඔහුට උපහාර දැක්වූ පලස්තීනුවන්


පසුගියදා ලෝකයම කම්පාවට පත්කළ සිරියානු සරණාගත දරුවාගේ මළ සිරුර වෙරළේ වැතිර සිටි ඡායාරූපය නිසා මේ වනවිට ලෝකයේ අවධානය ඒ ගැටලූව නිරාකරණය වෙනුවෙන් යොමුව තිඛෙනවා. 
 
මේ අතරවාරයේ පලස්තීනයේ පිරිසක් රැස්වී මියගිය දරුවා ඇඳ සිටි ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගෙන වෙරළේ උඩුබැලි අතට වැතිරී දරුවාට උපහාර කිරීමට සැමරුම් අවස්ථාවක් සංවිධානය කර තිබුනා. 

මේ එම ඡායාරූපයි.





 
Related Posts with Thumbnails