Ads 468x60px

.

අෆ්රිඩි හා ලිංගික සබඳතා පැවැත්වූ බවට 'චෝදනා' ලත් නිළියගෙන් මාධ්‍යවලට කණේ පහරක්!



පැපරාසි වාර්තාකරුවන්ටත් කණේ පහරක්...!

පාකිස්තානයේ සුපිරි පිතිකරු ශාහිඩ් අෆ්රිඩි හා අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවට ඉන්දීය මාධ්‍ය වෙතින් 'චෝදනා' ලද ඉන්දීය නිරූපිකාවක් හා නිළියක් වන අර්ශි ඛාන්, තමා සම්බන්ධයෙන් පල වූ එම සියලු වාර්තා වලට පිළිතුරක් වශයෙන් අපූරු ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

තමා හා අෆ්රිඩි සම්බන්ධව පළවූ පුවත් හා කටකතා මීට ඉහතදී ප්‍රතික්ෂේප කිරීමට ඇය කටයුතු කර තිබුනා. 


නමුත් ඊයේ දින සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන ඇය පවසා සිටින්නේ තමා ශාහිඩ් අෆ්රිඩි සමඟ සත්‍ය වශයෙන්ම සම්බන්ධතාවක් පැවැත්වූ බවයි. තමා කැමති අයෙකු හා ආදරයෙන් බැඳීමට තමාට ඉන්දීය මාධ්‍යවල අවසරය අවශ්‍ය නැති බව එම ට්විටර් පණිවුඩයෙන් අර්ශි තරයේ අවධාරණය කර සිටිනවා. 

එම ට්විටර් පණිවුඩය පහතින්.


එම පිළිතුර අනුන්ගේ පෞද්ගලික ජීවිත වලට අනවශ්‍ය ආකාරයෙන් එබී බලන පැපරාසි වාර්තාකරුවන්ට කණේ පහරක් ලෙසයි බොහෝ දෙනා පවසන්නේ.

 
Related Posts with Thumbnails