Ads 468x60px

.

අලි ප්‍රහාරයෙන් මියගිය මාධ්‍යවේදියාගේ කැමරාවේ තිබූ සංවේදී වීඩියෝව - සංවේදී දර්ශන සහිතයි


පොළොන්නරුව මින්නේරිය සමගිපුර ප්‍රදේශයේ ගම් වැදි වන අලියකු පිළිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන  ප්‍රියන්ත රත්නා යක මහතාගේ කැමරාවේ සටහන් වූ දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

ඊයේ (8) අලුයම පහට පමණ සමගිපුර ප්‍රදේශයට පැමිණි වන අලියා කැමරාවට හසු කර ගැනීමේ අරමුණින් උදෑසන හතට පමණ මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක ද එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

ඔහු විසින් පටිගත කරන ලද අවසාන දර්ශන කිහිපය ද මෙම වීඩියෝවේ දැක්වෙන අතර අලි ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ප්‍රියන්තගේ කැමරාව බිම වැටෙන අවස්ථාව ද එහි දැක්වෙනවා.

එම දර්ශන පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails