Ads 468x60px

.

තාත්ත එක්ක පාර්ලිමේන්තු ආපු එක ආඩම්බරයි - නාමල් සෙල්ෆියකින් කියයි


අද පාර්ලිමේන්තු සභාවාරය සඳහා කුරුණෑගල නියෝජනය කරමින් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත්, හම්බන්තොට නියෝජනය කරමින් ඔහුගේ පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂත් පැමිණි
අතර පාර්ලිමේන්තු ආලින්දයේදී පියපුතු දෙදෙනා සෙල්ෆියක් ලබාගෙන නාමල් එය ෆේස් බුක් වෙත එක්කර ඇත්තේ පහත සටහන තබමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අන් කවරෙකුත් කළ සේවාවට වඩා සේවාවක් කළ මේ රාජ්‍ය නායකයා හා එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න ලැබීම වගේ ආඩම්බර මොහොතක් කවාදාවත් දැනුනේ නෑ
 
Related Posts with Thumbnails