Ads 468x60px

.

විදෙස්ගත තරුණිය සූර්වී කළ සෙල්ලම (වීඩියෝ)


ශ්‍රී ලංකාවේ සිට විදෙස්ගතවන ඇතැම් තරුණ තරුණියන් බොහෝ සේ දුක්විඳින බව අපට විවිධ මාධ්‍ය හරහා දැනගැනීමට හැකි වී තිබෙනවා. විදෙස් ගතවන ශ්‍රමිකයින්ගෙන් ප්‍රධාන වශයෙන් රට තුළට විදේශ විනිමය ගලා එයි.

මෙලෙස විදේශ ගතවන ඇතැම් ශ්‍රමිකයින් දුක්විඳිද්දී  ඇතැම් තරුණියන් සමාජය ප්‍රතික්ෂේප කළ දුරාචාර කටයුතු සිදුකරන බවට දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා ප්‍රචාරය වනවා.

එම වීඩියෝවේ සිටින තරුණිය අධික ලෙස මත්පැන් පානය කර නේවාසිකාගාරය තුළ හැසිරෙන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails