Ads 468x60px

.

ෆේස්බුක් සාමාජිකයින්ට ලැබෙන අලුත්ම අත්දැකීම මෙන්න (වීඩියෝ)


ෆේස් බුක් පරිශීලකයින්ට මෙතෙක් කලක් තමන් කැමති අකමැති ඕනම පෝස්ට් එකකට කැමති වුණත් අකමැති වුණත් කරන්න තිබුණ එකම දේ “Like“ කරන එක විතරනේ.

මින් ඉදිරියට ඔබ Like එකක් දාන්න ගියාම සතුට, දුක, තරහ වගේ හැඟීමක් වුණත් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ “Love“ “Haha“ “Yay“ “Wow“ “Sad“ “Aangry“ වචන වලට අදාලව ඇති එමොටිකනය (Emoticon) තෝරා ගැනීමෙන්.

මෙම අත්හදාබැලීම ෆේස්බුක් සමාගම විසින් අද සිට අරඹන බවයි පවසන්නේ. ඒ සඳහා අදාල වීඩියෝවක් නැකුත්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails