Ads 468x60px

.

කෙල්ලෙකුට අමානුෂික ලෙස පහර දෙන මොවුන් දෙදෙනා ඔබ හඳුනනවාද ? (වීඩියෝ)


කොල්ලො දෙන්නෙක් කෙල්ලෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතිනවා.

පහරදීමට හේතුව නිවරැදිව සඳහන් නොවන අතර මෙම වීඩියෝව අප රැගෙන ආවේ තවත් එක් වීඩියෝවක් පෙන්වීමේ අරමුණෙන් නොවෙයි. මේ පිළිබඳවද නිසි බලධාරීන්ගේ ඇස් ඇරවීමේ හැකියාවක් ඊට ලැබෙන බැවිනි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails