Ads 468x60px

.

නිරුවතින් ටෙනිස් ගහන ධවල මන්දිර ක්‍රීඩා සමාජය (ජායාරූප)


ටෙනිස් ක්‍රීඩාව ලොව ජනප්‍රියතම ක්‍රීඩා අතුරින් එකක්. අමුතුම ආකාරයේ ටෙනිස් ක්‍රීඩා සමාජයක් පිළිබඳ එංගලන්තයෙන් වාර්තා වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඊට එකතු වෙන සාමාජික සාමාජිකාවන් ක්‍රීඩාවෙහි යෙදෙන්නේ නිරුවතින් වීම යි.

“The White House” (ධවල මන්දිරය) නමැති මෙම නිරුවත් ටෙනිස් ක්‍රීඩා සමාජය එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ පිහිටා තිබෙන්නක්.

ඔවුන්ගේ ටෙනිස් පිටියට නුදුරින් ඉදිකිරීමට සැලසුම් කර ඇති තට්ටු 36කින් යුත් ගොඩනැගිල්ලක් නිසා මෙම නිරුවත් ක්‍රීඩා සමාජය අභාවයට යාමේ අවදානමකට ලක්ව ඇති බවට එහි සාමාජික සාමාජිකාවන් චෝදනා නගනවා.

එය ඉදි කළ පසු එහි සිටින්නන්ට තමන් නිරුවතින් ක්‍රීඩාවෙහි නිරත වීම දර්ශණය වීම නිසා ක්‍රීඩා සමාජයේ සාමාජික සාමාජිකාවන් දිගටම ක්‍රීඩාවේ යෙදන්නට මැලිකමක් දක්වන බවයි පැවසෙන්නේ.

ජායාරූප පහතින්.


31nudist-tennis-club-members-protest-against-planned-bock-of-flats 4 Nudists_tennis_cou_3459604b
 
Related Posts with Thumbnails