Ads 468x60px

.

ගොළු කතට හදි කළ ති‍්‍රරෝද රියදුරා දැලේ

ගොළු කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කළ දෙදරු පියෙක් කොටවෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව ඇඟළුම් සේවිකාවක් වන අතර ඇය සිය සේවය නිමකර එමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.

සිද්ධියට මුහුණදුන් ගොළු කාන්තාවදෙදරු මවක් බව පැවසේ.

සැකකරු ති‍්‍රරෝද රියදුරෙකු බවත්, මෙම ගොළු කත මීට පෙර අවස්ථා කිහිපයකදී සැකකරු විසින් සිය ති‍්‍රරෝද රථයෙන් නිවසට ගෙනැවිත් ඇරලවා ඇතැයිපැවසේ.
අදාළ පැමිණිල්ල ලියා ගැනීමට පොලිසිය විසින් ගොළු භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබාගෙන ඇතැයිමේ අතර, වාර්තා වේ.
 
Related Posts with Thumbnails