Ads 468x60px

.

තරුණ මන්තී‍්‍රවරයෙකු හිටපු රූ රැජින ජැකලින් සමග සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටල් කාමරයේ

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ තරුණ මන්තී‍්‍රවරයෙකු පසුගිය දිනක හොර රහසේ ශ‍්‍රී ලංකාවේ හිටපු රූ රැජින ජැකලින් ෆර්නැන්ඩිස් සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මුණගැසී ඇති බව වාර්තා වේ.එම මන්තී‍්‍රවරයා ඇය හමුවී ඇත්තේ ඇගේ හෝටල් කාමරයේදී බව ද එම හෝටලයේ සේවකයකු පැවසීය.
ජැකලින්ට හදිසියේ ලංකාවට පැමිණීමට ශී‍්‍ර ලංකන් එයාර්ලයින්ස් හි අසුනක් ලබාදීමට ද මෙම මන්තී‍්‍රවරයා උපකාරකර ඇති බව එම ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ජැකලීන් හදිසියේම ලංකාවට පැමිණියේ මෙම තරුණ මන්තී‍්‍රවරයා හමුවීමට බව ද මේ අතර වාර්තා වේ.

කලම්බු ජුවලර්ස්හි ලාංඡන තානාපතිනිය වන ජැකලීන් ලංකාවට පැමිණීමට සැලැසුම්කර සිටියේ ලබන සැප්තැම්බර් මාසයේ මැද භාගයේදී බව වාර්තා වේ.ඇය එලෙස ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇත්තේ කලම්බු ජුවලර්ස්හි වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටීමටය.
 
Related Posts with Thumbnails