Ads 468x60px

.

බුදු දහමට අපහාසවන අන්දමින් පාවහන් අඩියේ ධර්ම චක්‍රය

නුගේගොඩ නගරයේ වෙළද ආයතනයකදී  බුදු දහමට අපහාසවන අන්දමින් නිෂ්පාදනය කරන ලද  ධර්ම චක්ක්‍රය යෙදු පාවහන් තොගයක් පසුගියදා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
එම වෙළෙඳසැලේ තිබී පාවහන් ජෝඩු 5ක් පමණ සොයා ගැනිණ.

අදාළ සසැකකරුවන්  ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 100,000ක ශරීර ඇප මත මුදා හැර තිබේ වැඩිදුර නඩු විභාගය අගෝස්තු 25 දක්වා කල් තැබීණි.මීට පෙරද මෙවැනිම පාවහන් තොගයක් ප්‍රදේශ රැසකදී හමු වී ඇත.
 
Related Posts with Thumbnails