Ads 468x60px

.

මහජනයාට ගූගල් + දොරවල් ඇරේ

අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි අතරට එක්වන නවතම සමාජ ජාල වෙබ් අඩවිය වන ගූගල් + වෙබ් අඩවිය සම්පූර්ණයෙන්මහජනයාට විවෘත කර ඇතැයි වාර්තා වේ. ගූගල් + වෙබ් අඩවිය මෙලෙස සම්පූර්ණයෙන්ම විවෘත කරන ලද්දේ මාස 2 1/2 ක් පුරාවට පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි.


මෙය මූලික වශයෙන් භාවිතා කිරීමට ආරධනා කර තිබුනේ මාධ්‍යවේදීන් හා තාක්‍ෂණ ක්ෂේත‍්‍රයට අදාල පුද්ගලයන්ටය.

ගූගල් + එළිදක්වා සති 2ක් තුළ එය භාවිතා කරන පුද්ගලයන් ගණන මිලියන 10ක් දක්වා ඉහළ ගිය බව ගූගල් සමාගම නිවේදනය කර තිබුණි.
 
Related Posts with Thumbnails