Ads 468x60px

.

බුදු දහමට නිගා දෙන ලිබර්ටි ප්ලාසා "ලෝටස් බුද්ධ" මධ්‍යස්ථානය වටලයි

වසර 15 ක සිට පැවත එන කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ පවත්වාගෙන යන ලෝටස් බෞද්ධ මධස්ථානය භික්ෂුන් වහන්සේලා පෙරටුකොටගෙන පැමිණි පිරිසක් විසින් අද උදෑසන වටලා තිබේ.

බුදු දහමට නිගා දෙන අයුරින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව පසුගියදා මාධ්‍යය ඔස්සේ හෙළිදරව් කෙරිණි.ඒ අනුව ලෝටස් බුද්ධ ආගමට ඇතුල්වූ පසු නිවසේ ඇති බුදු පිළිම ඉවත් කිරීමට ඔවුන් විසින් උපදෙස් දෙනු ලැබේ.මෙම මධ්‍යස්ථානයට අතුලුවනවානම් ඇතුළු විය යුත්තේ අතේ පිරිත් නුලක් හෝ නොමැතිවය.එසේම මෙයට සම්බන්ධ වීමද එතරම් ලෙහෙසි කරුණක් නොවේ.

ලෝටස් බුදු දහම නමින් සැබවින්ම ධර්මයක් ලෝකයේ තිබුනත් ලිබර්ටි ප්ලාසා තුල පවත්වාගෙන ගිය එම ශාඛාව ජනතාව මුලා කරමින් මුදල් ගසා කෑ ස්ථානයක් බව හෙලි
වේ.
 
Related Posts with Thumbnails