Ads 468x60px

.

නදීෂාගේ සුදුවීමේ රහස - ඖෂධ එන්නතක්

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්‍ෂාකර ගැනීමට විශේෂ ඖෂධයෙක් භාවිතාකරන බව වාර්තා වේ.මෙම ඖෂධය එන්නතක් ලෙස ඇය ලබාගන්නා බවපැවසේ.
කෙසේවුවද නදීෂා ක්ෂේත‍්‍රයට පැමිණි කාලය හා සංසන්දනය කිරීමේදී ඇගේ රුව මේවනවිට වර්ණවත්ව ඇතැයික්ෂේත‍්‍ර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.මෙම එන්නත ලංකාවට ගෙන්වන්නේ ජනපි‍්‍රය ගායිකාවක් බවවිශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.නදීෂා පසුගිය කාලයේදී වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ තෙලිඟු විත‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.

ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී. උදය කුමාර් නැමැති ජනපි‍්‍රය දමිළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ ‘මිස්ටර් රාස්කල්’ චිත‍්‍රපටය සඳහාය.එසේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා ද අත ගසා ඇතැයි පැවසේ.නදීෂාට රීල් ඇන්ඩ් ට‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක්ඇත.
 
Related Posts with Thumbnails