Ads 468x60px

.

අනුෂා රාජපක්ෂගේ අලුත්ම රස්සාව


නිරුපිකාවක් හා ටෙලි නිලියක් ලෙස ප්‍රසිද්ධ අනුෂා රාජපක්ෂගේ අලුත්ම රැකියාව බවට පත්ව ඇත්තේ විදෙස් රටවල සිටින පෝසතුන්ට තරුණියන් සැපයීමයි.
මැය නිරුපන ක්ෂේත්‍රයට එකතුවන සුරූපී තරුණියන් මෙසේ ඇගේ ව්‍යාපාරයට යොදවන අතර ඒ සඳහා සතියකට
රු.150,000 අය කරනු ලබන බවට ආරංචි වේ.මේ සඳහා ඇයට නොමදව සහය ලබාදෙන්නේ ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයේ නිරුපන දර්ශන සංවිධානය කරන සහ පසුගිය අවුරුද්දේ දෙරණ මිස් ශ්‍රීලංකා තරගයට සහභාගී වූ ට්‍රිලීෂියා ක්‍රිස්ටිනා සහ ඇගේ නිවුන් සහෝදරිය වන නතාෂියා ඇමන්ඩායි.

අනුෂා මැති ඇමතිවරුන් විදෙස් ගතවීමෙන් දවස් දෙකකට පසු තම කටයුතු සඳහා විදෙස්ගතවන බව විශ්වාස කටයුතු මාර්ගවලින් ආරංචි වේ.කොල්ලුපිටියේ ජීවත්වන අනුෂා ගංගාරාම හාමුදුරුවන්ගේ සුවච කීකරු දැරිවියක්ද වන බව වාර්තාවේ.

 
Related Posts with Thumbnails