Ads 468x60px

.

නදීෂාට විශේෂ ඖෂධ එන්නත දුන්නේ කේ. සුජීවා ද?

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්ෂාකර ගැනීමට ලබාගත් විශේෂ ඖෂධය ගෙන්වන්නේ ජනපි‍්‍රය ගායිකාවන වන කේ. සුජීවා බව වාර්තා වේ.මෙම ඖෂධය එන්නතක් ලෙස ලබා දෙන්නක් බවපැසේ.කෙසේවුවද මෙය සුදුවීම සඳහා බොහෝ දෙනෙකු පාවිච්චිකරනු ලබන එන්නතක් බවවාර්තා වේ.



සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබෙන අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලබයි.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලබන ප‍්‍රධානම ප‍්‍රතිකාර වේ.

සුජීවා, ඉන්දියාවේදී මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හදාරණ අතරවාරයේදී ලෝක ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන ශනාස් හුසේන්ගෙන් හර්බල් ඩිප්ලෝමාවක් ලබාගෙන ඇතැයිපැවසේ.

ඇයට සංගීතය පිළිබඳවවිශාරද උපාධියක් තිබෙන අතර ඇය ගායිකාවක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘ඉගිමරණ තරු රූන’ යන ගීතයත් සමගය.

කේ. සුජීවා හා ජනපි‍්‍රය නිළි කාංචනා මෙන්ඩිස්ගේ උපන්දින යෙදී ඇත්තේ එකම දිනකදී බවඔවුන් දෙදෙනාම ඉපදී ඇත්තේ ජුනි මාසයේ 24 වැනිදින දී බවපැවසේ.
 
Related Posts with Thumbnails