Ads 468x60px

.

ඉරාජ්ගේ නියම පිම්ම......


වෙනදානම් ඉරාජ් ගැන අපි කතා කරන්නේ මොකක් හරි නෝටි වැඩක්.... ඒ උනාට මේකනම් ඉරාජ්ගේ නියම වැඩක්....   ඉරාජ් වීරරත්න Hollywood Music in Media Awards 2011 වල World Music කියන Category එක යටතේ Awards තුනකට Nominate වෙලා තියෙනවා. 

මේ සම්මාන උළෙල පැවැත්වෙන්නේ මේ මාසේ 17 ලොස්ඇන්ජලීස් නුවර කොඩැක් Theatre එකේ.ලොව වටා සිටින දක්ෂතම කලාකරුවන් මෙම සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතර ඉරාජ් වීරරත්නද සිටීම අපේ රටට මහත් ආඩම්බරයක්. මේ සම්මාන ශ්‍රි ලංකාවට ගෙන ඒමට ඉරාජ්ට හැකි වේවා කියලා අපිත් Wish කරමු නේද......මේ සම්මාන ශ්‍රි ලංකාවට ගෙන ඒමට ඉරාජ්ට හැකි වේවා කියලා අපිත් Wish කරමු.
 
Related Posts with Thumbnails