Ads 468x60px

.

ආණ්ඩුවට චැලෙන්ජ් කරමු -ප්‍රෝක්සි වලින් නිවුස් බලමු!

ලංකාව තුල තහනමට ලක්වු සියලුම ප්‍රවෘත්ති සපයන වෙබ් අධවි තහනම් කලද එම වෙබ් අධවියට ප්‍රොක්සි භාවිතයෙන් ඇතුල් විය හැකි බව තොරතුරු දැන ගැනිමට  කැමති ජනතාවට අප මතක් කර දෙමු. පහත දැක්වෙන ඕනැම ප්‍රෝක්සියක් හරහා දැන් ලංකාවේ නිවුස් අඩවියට ඇතුලු අනේකුත් වෙබ් අධවි වලටද යොමු විය හැක.



www.123hideip.eu
www.ipbuzz.net
litelium.com
www.linkmetube.com
www.proxfree.com
www.proxite.info
miniprox.net
world-unblock.com
www.vobas.com
hide-beautifulgirl.info
www.proxyxom.info
assignmentsecuresurf.info
voiceanonymous.info
thalauk.info
securecont.info
www.page015.info
savemoneymarketweb.info
uksafeprox.info
squeesprox.info
surfhostingsecure.info
sopatient.info
forex-proxy.info
visithostingunblock.info
onlyholyblood-ip.info
www.proxygenerator.info
www.unblockca.info
armbrowsing.info
proceedproxy.info

කොටස් වෙළද පොළ මා‍ෆියාව,භාරත ඝාතනය වෙබ් අවි තහනමට ආසන්නතම හේතුවද?

කොටස් වෙළද පොළ තුල සිදුවන මා‍ෆියාව සහ භාරත ලක්ෂමන් ඝාතනය පිළිබද සත්‍ය තොරතුරු රටට ප්‍රකාශ කිරිම වෙබ් අඩවි අවහිර කිරිමට ආසන්නතම හෙතුව බව වාර්තා වේ. අදාල වෙබ් අඩවි හරහා මෙම සිද්ධින් දෙකම සහ ව්‍යාපාර රජයට පවරා ගැනිම සදහා පසුගියදා රජය ගෙන ආ මුගාබේ පනත පිළිබදව පුලුල්ව කතා බහ කර තිබු අතර එ හරහා රටට සිදුවන හානියද පෙන්වා දි තිබේ.
 
Related Posts with Thumbnails