Ads 468x60px

.

විද්‍යා බාලන්ගේ සරාගී රංගනය දැක ගැනීමට සිනමා ශාලා පිරී ඉතිරි යයි

ඩර්ටි පික්චර් චිත‍්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 1,600ක තිරගත වීම පසුගිය සිකුරාදා (02) ආරම්භ විය.මෙම චිත‍්‍රපටයේ තිරගත වීම් ආරම්භ කර ගතවූ පසුගිය දින තුනේදී ආදායම් වාර්තා ඉතා ඉහල මට්ටමක පැවැති බවද පැවසේ.ඩර්ටි පික්චර් හි විද්‍යා බාලන්ගේ සරාගී රංගනය දැක බලා ගැනීමට එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වන සිනමා ශාලා පිරී යන බවද වාර්තා වේ.කෙසේවුවද විද්‍යා පැවසුවේ මීට පෙර පවසා තිබුණේ පිටපතට අසාධාරණයක් කිරීමට නොහැකි බැවින් මෙම අභියෝගය බාරගත් බවයි.

 වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම චිත‍්‍රපටයේ සරාගී දර්ශන රූගත කිරීම් කරද්දී එහි අධ්‍යක්‍ෂ මිලාන් රාත‍්‍රියත් අත්‍යවශ්‍යම අයට හැර කිසිවෙකුට එම ස්ථානවලට පැමිණීමට ඉඩ ලබා නොදුන් බවද පැවසේ.


 
Related Posts with Thumbnails